එටිසලාට් සමාජ මාධ්‍ය දිනය SM Day සම්මාන උලෙල අද පැවැත්වුනු අතර එහිදී අදියර කිහිපයක සම්මාන ලබාදීම් සිදුවිය.මෙි අතර වඩාත් කැපී පෙනෙන සම්මාන අවස්ථාව ගැන බොහෝ දෙනා උනන්දුවෙන් සිටි අතර ඒ සමාජ මාධ්‍ය අතර ජනප්‍රියතම පුද්ගලයා සම්මානය ඒ අවස්ථාවයි.
![]() |
Dj අරා වෙිදිකාව මත සම්මානය ගත් මොහොත |
![]() |
සම්මානය පරෙස්සමින් අරන් යන්නයි සූදානම |
කුමාර් සංගක්කාර,මහේල සේම සමාජ මාධ්‍ය අතර ජනප්‍රිය ඉරාජ් වීරරත්න,කූඹියෝ ටෙලිනාට්‍ය තුල ජනප්‍රිය වූ තුමුදු දොඩන්තැන්න,භාතිය හා සන්තුෂ් දෙදෙනාද මෙි නම් යෝජනා වුනු අතර කෙසේ වෙතත් මෙි නම් අතර සිටි දැනට සියත එෆ් එම් හි dj අරා හෙවත් අරවින්ද ලොකුගේ ගේ නම ද කතාබහට ලක්ව තිබුනි.කෙසේ වෙතත් අවසානයේ 2018 සමාජ මාධ්‍ය අතර ජනප්‍රියතම පුද්ගලයාට හිමි සම්මානය අරවින්ද ලොකුගේ හෙවත් කවුරුත් අදුනන dj අරා හට ලැබුණි.අරවින්ද ලොකුගේ දැනට voice of asia network pvt Ltd හි උපදේශකවරයා වශයෙන්ද කටයුතු කරයි.කාටත් සුහදශීලී එමෙන්ම සමාජයේ එදිනෙදා සිදුවන සිද්ධි ඇසුරෙන් ඔහු ඉදිරිපත් කරන වැඩසටහන් ශෛල්‍ය අද වනවිට රේඩියෝ සංස්කෘතියක් බවට පෙරලී අවසන්.
![]() |
සම්මානයට පස්සෙ පින්තූරයකටත් හිටියා |
කාලයක් තිස්සෙම රේඩියෝ කලාවෙි වෙනසක් කල Dj අරවින්ද හට ගොසිප්ලන්තය අපෙන් හද පිරි සුභ පැතුම්!
0 Comments :
Post a Comment