ads
News
Loading...

වෙිදිකාවෙි සුපිරි වැඩ පෙන්නපු දිනක්ෂි ශනුදා කිරුළු පලදියි

 
   හැකියාවෙන් පරිපූර්ණ වුනු රංගන ශිල්පිනියන්ගේ අඩුව පුරවන්න සිනමාවටකාලයක් ගියත් පහුකාලේ අතීත සිනමාවෙි වැඩ පෙන්නූ ප්‍රවීනයන්ගේ ඊළග පරපුර රංගනයට පැමිණියා.දිනේෂ් ප්‍රියසාද් කියන්නෙත් අන්න ඒ වගේ දක්ෂයෙක්.අතීතයෙ වගේම වර්තමානයෙත් සිනමා අධ්‍යක්ෂකවරයෙක් විදියට ඉදිරියෙන්ම ඉන්න දිනේෂ් ගෙ දියණියන් වෙච්ච දිනක්ෂි වගේම ශනුදාි ඊයේ පැවැත්වුනු දෙරණ ස්ටාර් සිටි 4  (20-20) රියැලටි තරගාවලියෙ කිරුළ දිනාගත්තා.
           මාස හයක් පමණ කාලයක් දෙරණ කාර්යමණ්ඩලය යුහුසුළුව හදපු වෙිදිකාවෙි ජනප්‍රිය තරු ගණනාවක් තමන්ගෙ දක්ෂතා පෙන්නුවා.ඒඅතරින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවෙි දිනක්ෂි-ශනුදාි,අෂාන්ති-රන්දිර්,තීක්ෂණ -රොමෙිෂ්. කොහොම වුනත් තරඟයේ මුල්වටයේ සිටම නර්තනය ගායනය මෙි හැම අංශයකින්ම අක්කා නගෝ ඉදිරියෙන් සිටියා.ඇතැම් අවස්ථාවල වෙිදිකාවක හිතාගන්නත් බැරි තරම් දක්ෂතා පෙන්නුවා.චිලී,සාලිය,අනූෂා ,නිලන්ති,වැනි අති දක්ෂයන්ගෙ වෙිදිකාවෙි අග රැජිනයෝ වෙන්න ප්‍රියසාද් සොහොයුරියන් සමත්වුනා.
       අවසන් තරඟයේ දී දෙවන ස්ථානය අෂාන්ති -රන්දීර් හටද තෙවන ස්ථානය තීක්ෂණ -රොමෙිෂ් හටද ලැබුනා.කොහොම වුනත් ලාංකේය සිනමාව  තුලත් ඉදිරි කාලයේ දිනක්ෂි-ශනුදා ඒවගේම ශේෂාදාිත් අතීත දක්ෂතා පිරි සිනමාවක් අරඔයා තම දක්ෂතා පෙන්වන වගට මෙි රාත්‍රිය  හොද නිදසුනක් වුනා.
     දෙරණ ස්ටාර් සිටි 20-20 කිරුළු පැළදි දිනක්ෂි ටත් ශනුදාිටත් ගොසිප්ලන්තය අපෙන් උණුසුම් සුභ පැතුම්!
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :