ads
News
Loading...

විජයකලා - ප්‍රභාකරන් අනියම් සබඳතාවක්...?



දෙනව කිව්ව දේවල් දුන්නැතිපාර විජයකලාට චූන් වුනා...
   
  විජයකලා මහේෂ්වරන් ඇමතිවරිය විසින් කල ප්‍රකාශය පිලිබදව අද ඒකාබද්ධ විපක්ෂ රැස්වීමක අදහස් පලකලේය.
   " විජයකලාට ඔිනැ දේවල් දෙන්න ආණ්ඩුව දිනල දෙනව කිව්ව .ඒත් දුන්නෙ නැතිපාර එයා චුන් වෙලා.විජයකලාගෙ මහත්තයව මරපු ප්‍රභාකරන් ගැන ඔහොම කතාකරන්න නම් එයාට ප්‍රභාකරන් එක්ක මොකක් හරි අනියම් සම්බන්ධයක් තියෙන්න ඔිනැ" යැයි රෝහිත මන්ත්‍රීවරයා පිරිස අමතා පැවසීය.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :