ads
News
Loading...

ලංකාවෙ කරන් ජොහාර්ගෙ අලුත් වැඩක් මෙන්න

 
     " ලබන අවුරුද්දේ මගෙ හීනෙ Face to Face"

      " කාවවත් අනුකරණය කරන්න යන්නෙ නෑ"
    හර්ෂ උඩකන්ද කියන්නෙ අප්ඩෙිට් වෙන සිනමා අධ්‍යක්ෂකවරයෙක්.ලංකාවෙි සිනමා රසිකයන්ට අලුත් අත්අත්දැකීමක් දෙන  කොළඔ සන්නිය Returns හරහා මෙි දවස්වල හර්ෂ ගැන ආපහු කතාවෙන්න පටන්ගෙන.ඉතින් හර්ෂ ගොසිප්ලන්තයට  ආවෙි ඒ ගැන කතාකරන්න.


හර්ෂ කරපු කොළඔ සන්නිය දැන් හොදට පත්තුවෙල නේද?
ගොඩක් අය බලනවා.හිතුවට වඩා ප්‍රතිචාර ගොඩක් තියෙනවා.

ඇයි එකපාරම කොළඔ සන්නිය වගේ වැඩකට අත ගැහුවෙ?
නිෂ්පාදක සහන් සහ ෂර්මාල්ගෙ යෝජනාවකට ,එහිදී කතාබහට අනුව මූලික කතාව වෙනස්කම් අනුව කොළඔ සන්නිය Returns වැඩෙිට අත ගැහුවා.


නළු නිලියො තෝරගන්න නම් ලොකු කට්ටක් කෑවලු නේද?
ඔව්,හැබැයි හරියට කට්ටිය ආවා.


ප්‍රධාන චරිතයට සරත් ආවෙි නැත්නම් මෙි වැඩෙි අතඅරින්නලු හිටියෙ?
  ඔව්,ස්ක්‍රප්ට් එක ලියන්න කලින් සරත් කොතලාවල අයියගෙන් Ok එක අරන් තමා වැඩෙිට බැස්සෙ


මෙි කතාව පරණ කතාවම කියල හිතන අයත් ඉන්නවලු?
   එහෙම අයට කියන්න තියෙන්නෙ.මෙික අලුත් ම කතාවක්.පරණ ෆිල්ම් එක බලපු අයට මෙි කතාව ⁣බලන්න පුළුවන්,ඒ කතාවයි මෙි කතාවයි වෙනස්.


මෙි වගේ වෙනස් වැඩ කරන්නෙ ඉංදියාවේ කරන් ජොහාර්.හර්ෂ ත් ඒ අඩි පාරෙ යනවද?
    අම්මෝ නෑ,මං කරන්නෙ මම ආසා දේ.කාවවත් අනුකරණය කරන්නෙ නෑ.හැබැයි හැමෝගෙම ෆිල්ම්ස් බලනව.


එකකට එකක් වෙනස් වැඩ කරන්න හිතුනෙ ඇයි?
එහෙම නෑ.නිෂ්පාදකවරුන්ට අවශ්‍ය විකුණන්න පුළුවන් නිර්මාණ කරනව.


   අධ්‍යක්ෂකවරයන් අද ගොඩක් දෙනෙක් හිටියට අප්ඩෙිට් නොවුනොත් නිර්මාණ ඉදිරියට ගෙනයන්න අමාරුයි නේ?
   අපේ රටෙි පරණ අධ්‍යක්ෂකවරයන්ට වුනේ ඔික තමයි.ඒ අය ආදර කතාවක් කලොත් කරන්නෙ එයාලගෙ කාලෙ ආදර කතාවක්,ඒත් අද තියෙන තාක්ෂණික ලෝකෙට ඒක ගැලපෙන්නෙ නෑ.ඒකට අනුගත නොවුනහොත් හැමෝටම වෙන්නෙ ඒක.හොදම උදාහරණය ඉංදියාව.බලන්න දැන් ඒ අය ඉන්න දුර.


හර්ෂ වටා ඉන්න පිරිස ලොකු සපෝට් එකක් දෙනව නේද?
අනිවාර්යයෙන් ම.ඒ හිටපු හැමෝම වාසි වලට ලග ඉන්න අය නෙවෙයි.අවංකවම උදව් කරන අය.

ඉදිරියේ තවත් ලොකු වැඩක් එනව නේද?
  Face to Face චිත්‍රපටය තමයි ලොකුම හීනෙ.


කවද විතර ඒ හීනෙ හැබෑ වෙයිද?
  ලබන අවුරුද්දේ ඒ හීනෙ අනිවාර්යයෙන් ම හැබෑවෙයි.


කොළඔ සන්නිය returns ලගදි ඇරඔි colombo city center හි මුලින්ම තිරගත වෙන සිංහල චිත්‍රපටය නේද?
   ඔව්,මගෙ චිත්‍රපටිය එ් අය තෝරගෙන තිරගතකිරීම ගැන එහි සියලුදෙනාටම ස්තුතිවන්න වෙනව⁣.

 
චිත්‍රපටියෙ පූර්ව ප්‍රචාරක පටය බලලම චිත්‍රපටය බලන්න යමු



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :