ads
News
Loading...

හෙළ සිනමාවෙි ප්ලේ බෝයිට වැදුනු මාරක පිහි පහර


     තිලක් කාලයක් තිස්සෙ නිලියො කිහිපදෙනෙක් තදින් ඇසුරක යෙදුනා.ඒ කාලෙ අනූෂා එක්ක ලිවින් ටුගෙද හිටිය තිලක් සුමනා  ⁣gomez,ජූඩි ගායන ශිල්පිය සමඟ ද රහස් සබඳතා රාශයක් ගෙන ගිය අයෙක්.


ලංකාවෙි වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි වල වැඩ පෙන්වපු තිලක් ජයවීර කියන්නෙ ඒ කාලේ වැඩකාරයෙක්.සුමනා ගෝමස්,අනූෂා දමයන්ති වගේ නිලියන් එක්ක රාගි දර්ශන ඇතුලත් කාම චිත්‍රපටිවල රගපාපු තිලක් ට පහුගිය දවසක අකරතැබ්බකට ලක්වුනා.ඉකුත් දින අලුයම නුගේගොඩ හතේ කනුව සමාජ ශාලාවක මදුවිත තොල ගාමින් සිටි තිලක්  අසලට ආ අයෙක් පිහි පාරවල් කිහිපයක් ඔහුගේ උගුර වෙත එල්ල කරල තිබුනා.
       පහර කාගෙන ඇද වැටිච්ච තිලක්ව එතන හිටිය කිහිපදෙනෙක් රෝහලට ගෙන ගිහිල්ලා.මෙි වනවිට සැත්කම් කිහිපයක්ම සිදුකරලත් තියෙනව.පනස් අට වැනි වියේ පසුවන තිලක් ජයවීර ක්ෂේත්‍රයට එන්න කලින් 1980 -1981 වසරවල මිස්ටර් ශ්‍රී ලංකා ජයගත් කෙනෙක්.ලුවී වැන්ඩස්ට්‍රා ,සුනිල් සෝම පීරිස් වැනි අයගේ සිනමාව තුල වැඩ පෙන්වූ තිලක් කාලයක් ජනප්‍රිය ගායිකා ජූඩි සමඟද පෙම්සබදාතාවයක් පැවැත්වූවා.
         කාලයක් තිස්සේ තිලක් විවාහක කාන්තාවන් සමඟ පවත්වන ඇසුර නිසා මෙම පහර දීම සිදුව ඇතැයි සැක පල කරනවා.මිරිහාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :