ads
News
Loading...

ජනපති නියමයෙන් ජාතික නාලිකාව වැසෙයි

හදිසියේම සිදුවූ  දේශපාලන පරිවර්තනය නිසා දැන් දැන් රාජ්‍ය ආයතන කිහිපයක ගැටුම් ඇතිව ඇත.එනම් මෙි වන විටත් ජාතික රුපවාහිනියෙහි විකාශනය කටයුතු නැවත දැනුම් දෙන තුරු නවතා දමා ඇත.
           මෙි ආකාරයට විකාශන කටයුතු නවතා දමා ඇත්තේ ආණ්ඩුව පෙරලියෙන් පසු මංගල සමරවීර,රංජිත් මද්දුම බණ්ඩාර ,රාජිත  සේනාරත්න වැනි අය මාධ්‍ය ආයතනය වෙත පැමිණ ඇත්තේ ප්‍රකාශයක් ලබාදීම සදහාය.එහෙත් ජනාධිපති ලේකම් කාර්යාල විසින් කළ නියෝගයකට අනුව එම ආයතනයෙහි විකාශන කටයුතු වලකා ඇත.ඒ අනුව මැදියම් කාලය වනවිටත් ජාතික නාලිකාව හා ස්වාධීන රුපවාහිනි  ආයතන අවට නිදහස් සන්ධාන පාක්ෂිකයන් රැදී ඇත.
           
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :