ads
News
Loading...

නව අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා

නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් අතර කැබිනට් මණ්ඩලය පත්වීමට නියමිතයි.මෙහිදී බහුතරය ලබා ගැනීම සදහා එජාපයේ දහ අටදෙනෙක් ,රවී කරුණානායකත් නව අගමැතිවරයා සමඟ අත්වැල බැඳගෙන තිබෙනවා.
         අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙ ධූරය අහෝසි වීම පිළිබදව ඔහු යම් යම් මැසිවිලි නැඟුවද එජාපයේ දහ අට දෙනෙකුගෙ සහය නිසා බහුතරය මහින්ද අගමැතිට හිමිව තිබෙනවා.
     ජනපති ඝාතන කුමන්ත්‍රණය ආදී කාරණා ⁣පොලිස්පතිගේ ක්‍රියාකලාපය ආදිය මෙම ආණ්ඩු පෙරලියට  හේතුවූ බව ඇතැම් ආරංචි මාර්ග පවසනවා.
         
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :