ads
News
Loading...

ඉංගිරිසි බෑ කියල දරුවට තලපු ගුරුවරියට පාඩමක් !


   පහුගිය දවසක  වයඹ ජනාධිපති විද්‍යාලයෙහි, මැදගම්පොල, පබදෙනිය අලව්ව, 6 වසර පන්තියට ඉංග්‍රීසි උගන්වන ගුරුවරියගේ දරුවා හට ඉංග්‍රීසි බැරි නිසා ම  හොදටම පහර දීලා තිබුනා.
    පහර කාපු දරුවා  රෝහලෙන් ටිකට් කපවගෙන එක්ක ඇවිත් තියෙනව.මෙි පහරදීම කරපු ගුරුවරියට ලැබුනු දඬුවම  සේවා මාරුවක්.හැබැයි ඉතින් දිගින් දිගටම මෙහෙම සිද්ධි අහන්න ලැබෙන එක එච්චර  හොද වැඩක් නම් නෙවෙයි.⁣ළමා රක්ෂණ අධිකාරිය සහ අධ්‍යාපනය දෙපාර්තමේන්තුව පියවරක් ගත යුතු බවයි ගොසිප්ලන්තය අපේ හැඟීම.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :