ads
News
Loading...

විල්පත්තුව බෙිරගන්න කුඔුක් ගස් සියයක් හිටවන තරුණයා



   හෙට (25) හවස 4.00ට

                විල්පත්තු වන විනාශය වලක්වාගන්න කතාව ගොඩක් අයගෙ මාතෘකාවක් වුනා.සමහර අය ජනප්‍රිය වෙන්නත් කතා කලා.ඒත් නාලක සේනාධීර තරුණයා විල්පත්තුවෙ කුඔුක් ගස් සියයක් හිටවල වචන වලට සීමා  වෙන්නැතිව වැඩ කරන්න හිතල තියෙනව.ඉතින් ගොසිප්ලන්තය වෙබි අඩවියත් නාලක එක්ක මෙි කටයුත්තට අත්වැල් බැදගත්තා.

නාලක සේනාධීර වනසම්පතට ගොඩක් ආදරේ කෙනෙක්.කතාව එතනින්ම පටන්ගමු ?
  ඔව් .පරිසරය කියන්නෙ මගෙ ජීවිතේ වටිනම දෙයක.මගෙ විතරක් නෙවෙි .අපි හැම⁣කෙනෙක්ගෙම.

විල්පත්තුව ගැන මෙි අවධානයයොමු වෙන්නෙ කොයි කාලෙදිද?
   කාලෙක ඉදන්ම පරිසරය එක්ක කරන සුන්දර ගනුදෙනුවක් තිබුනා.ඒ ආදරය තමයි අපේ මිනිසත්කම ඉස්මතු කරවන්නෙ.

වනසම්පත් වෙනුවෙන්  හඬ නැගූ වගකිවයුතු අංශ ඔයා එක්ක එකතු වුනාද?
     කතා කලෙ නෑ. හිතන්නෙ ඒ  අයට තවත් වැඩ ඇති.

අනාගත පරපුර වෙනුවෙන් අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ?
     අපිට ජීවත් වෙන්න තියෙන්නෙ මෙි ලෝකෙ විතරයි.ඔයාට හිතන ⁣දෙය කරන්න.පැලයක් හිටවන්න මම ඔබව පිලිගන්නම්.

අවසන් වශයෙන් ඔබට කියන්න තියෙන්නෙ?
    හෙට දවසෙ (ඔක්තෝබර් 25) කටයුත්ත සිදුවනවා.වල්පත්තුවේ මම කුබුක් ගස් සියක් හිටවනවා. ඒ සඳහා අවසරයඅවසර ලබා දිමට කටයුතු කළ ඔබ සියළුම දෙනා හට ගොඩක් පින්. එහි කොන්දේසි වලට යටත්ව ඔබටත් උදව්කල හැක. කුබුක් පැළ සියයම දුමින්ද නවරත්න අයියා ලබා දුන්නෙ මහත් වූ අාදරයෙන්
පින්බර දවස 25 වෙනිදා, අපි දැදිගමින් පිටත් වන අතර විල්පත්තුහි හුනුවිලගම වැව අසල කුබුක් පැළ 100ක් අප අතින් රෝපණය වන්නෙ ඉමහත් වු ආදරයෙනි. නමුත් තව තවත් කුබුක් පැළ අවශ්‍ය මොහොතක අප සිටින්නේ. කුඹුක් පැළ රැගෙන ඔබටද හුනුවිලගම වැව අසලට පැමිණිය හැක. අප විල්පත්තු පොලොවෙහි කුඹුක් පැළ රෝපණය කල පසු ඒවා ඉක්මණින් මුල් ඇද අප පෝෂනය කරන්නේ මේ පොහොර දැමීමෙනි. Giberaline, Albert solution, Rooting hormone ඔබට ඒවාද ලබාදිය හැක. මේ දිනයන්හි විල්පත්තුවට අධික වර්ෂාපතනයක් ඇද හැලෙන හෙයින් පැල සිටුවීමට උචිතම මොහොතකි මෙය. වැස්සේ තෙමෙන්න බලාපොරොත්තුවෙන් වැඩි විස්තර සදහා දැන්ම නාලක සේනාධීර වන මා අමතන්න.


නාලකට කතා කරන්න
0715175751

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :