ads
News
Loading...

මඩ ප්‍රහාරවලට එරෙහිව සංජීව නීතිමඟට

    
  
දැවෙන විහඟුන් සදහා මුදල් ලබා  නොදුන් බවට නිරන්තරයෙන්  චෝදනා කරන අනෝමා ජිනාදරී පහුගිය කාලය පුරාම එම චිත්‍රපටි අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර හට මුහුණු පොත හරහා විවිධ  චෝදනා ඉදිරිපත් කලා.කෙසේ වෙතත් මෙහි උච්චතම අවස්ථාවක් ලෙස එක්තරා උත්සවයකදී ඇය විසින් සංජීවට අපහාස වන ලෙස අසැබි වදනින් බැනවැදිල තියෙනව.කෙසේ වෙතත් මෙි ගැන සංජීව නීති මඟට යාමට සූදානම් වනවා.මෙි වනවිටත් ඔහු ඇය වෙනුවෙන් ගෙවීමට ඇති ලක්ෂ 10 ක මුළු මුදල ගෙවා අවසන්.




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :