වැඩි විස්තර -0782093752 ගයාන්
සරසවි අධ්‍යාපනය ලබන අය ගැන ගොඩක් අය අසුභවාදී විදියට කතා කලත් අපි අද කතා කරන්න යන්නෙ අසරණ ජනතාවට පිහිට වෙච්ච අවස්ථාවක් ගැන.
කොළඔ විශ්ව විද්‍යාලයෙ පළමු වසර ඉගෙන ගන්න මෙි සිසුන් කිහිපදෙනෙක් එකතුවෙලා පොල්ගහවෙල දුප්පත් පවුලකට ගෙයක් හදල දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා.ගෙදර වැඩ ඉවර කරල බාර දෙන්න විදියක් නෑ අන්තිම වැඩටික කරගන්න සල්ලි ප්‍රශ්නයක් වෙලා තියනවා.. ගෙදර වැඩ ඉවර කරගන්න රුපියල් ලක්ශයක් (100000) වගේ ගානක් එයාලට තව අවශ්‍ය වෙලා තියෙනව.
මූල්‍යමය ආධාර කරන්න පුලුවන් අයට campus එකෙන් letter එකක් වගේම project proposal එකත් ඒ අයට දෙන්න හැකියාව තියෙන බවයි කියැවෙන්නෙ.
වැඩිවිස්තර -0782093752 ගයාන්
මුල් නිවස තිබෙන අයුරු
![]() |
වැඩ නිමවෙමින් තිබෙන නිවස |
![]() |
සත්කාරයට දායක වන කොළඔ සරසවි සිසුන් |
0 Comments :
Post a Comment