ads
News
Loading...

සකූගෙ කතාවෙ ටීනාට මඩපාරක්....


      මෙි දවස්වල  වැඩිපුර ජනප්‍රිය ස්වර්ණවාහිනියෙ විකාශනය වන ප්‍රියන්ත කොළඔගේ අධ්‍යක්ෂකවරයගෙ සකූගෙ කතාව ඔයාලත් බලනව ඇති.අද ගොසිප්ලන්තය අපි කියන්න යන්නෙ ඒ නාට්‍යයෙ ෂූට් එක අතරෙ වෙච්ච දෙයක්.නියරක ඇවිදගෙන යත්දි ටීනා මඩ තියෙන කුඔුරක වැ⁣ටිලා ඇග පුරාම මඩ ගෑවිලා.ඉතින් මෙි වැදිච්ච මඩෙි  හෝදල තියෙන්නෙ අවට හිටපු සෙට් එකේ අය.මඩවැදුනු  කොටස කතාවෙම  එකක් ද අපි  නාට්‍ය බලලම ඒක දැනගමු.

වෙච්ච දේ පහල පින්තූර වලින් බලන්න 












Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :