ads
News
Loading...

ඔබටත් +258 න් කෝල් එකක් ආවද?


         2018 අවසානේ අපි කියන්න යන්නෙ සුභම ආරංචියක් නෙවෙයි.ඒ හැකර්වරයන් විසින් අපගෙ ජංගම දුරකථනය ආක්‍රමණය කරන කතාවක් ගැනයි ගොසිප්ලන්තය Teczone එකට දැනගන්න ලැබුනෙ.
  ලංකාවෙි ජීවත්වන  ඔබට ජංගම දුරකතනයට ඔබ නොදන්නා විවිධ රටවලින් miss call ලැබී තිබේනම් එය පිලිබදව වහාම සුදුසු ක්‍රියාමර්ග ගැනීමට කටයුතු කරන්න.මෙි නිසා ඔබගේ පෞද්ගලික data වලටද හානියක් විය හැකිය.  මා සිතන විදියට sri lankawa තුල පවතින network සුරක්ෂිත තාවය නොමැති වීම නිසා මෙය සිදුවිය හැක.  ඔබ කොපමන කාර්යබහුල වුවත් මෙය සැලකිලිමත් වන්න.
        
     මෙම තත්වය වැඩිපු මොබිටෙල් දුරකථන හිමි අයට සිදුවන තත්වයකි.එමෙන්ම මෙි ගැන පවසන ඇතැම් තොරතුරු තාක්ෂණික නිලධාරීන් පවසන්නෙ ඇප් ඩවුන්ලෝඩ් කරගැනීමෙිදීත් හැකර්වරයන් දුරකථන වල තොරතුරු ලබා ගැනීමට ඉඩ ඇති බවයි.එසේම නයිජිරියානුවන් පිරිසක් මෙය පසුපස සිටින බව ද ආරංචියක් පැතිරෙනව.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :