හැමදාම වෙනස් චිත්‍රපටි කරන හර්ෂ උඩකන්ද ඔන්න අලුත් වැඩකට අතගහල.චිත්‍රපටියෙ නම ගෝරි.ගෝරියට කට්ටිය ලෑස්ති කරගන්න හර්ෂ එයාගෙ ප්‍රඩක්ෂන් හවුස් එක hu creations එකේ පවත්වපු ඔඩිෂන් එක පහුගිය 30 වනදා පැවැත්වූවා.එදා ලොකු සෙනගක් ගෝරියෙ රඟපාන්න සුදුසුකම් ගන්න ආවා.ගොසිප්ලන්තය අපි හර්ෂටත් එයාගෙ කණ්ඩායමටත් මෙහෙම සුභ පතනවා.
![]() |
කටිටිය ගොඩක්... |
![]() |
ළමයි පෝලිමට ඉන්න |
![]() |
රජිතත් වැඩෙි ඉන්නවා ඔන්න |
![]() |
හිමල්කගෙන් ලකුණක් |
![]() |
පොඩි රන්ජා මෙින් කරන්නෙ |
![]() |
දුවට නටන්න පුළුවන්ද? |
![]() |
අපි පොඩ්ඩගෙ දක්ෂතාවය බලමු |
0 Comments :
Post a Comment