ads
News
Loading...

කාලෙකට කලින් තනිකඩ වෙච්ච සහන් පෙම්වතෙක් වෙයි

 
  චතුරිකාගෙ නංගි පූර්ණිකා ⁣එක්ක පැටලිච්ච  පේසලගෙ පලහිලව්වෙ කටකතාවට පස්සෙ සහන් අබෙිසේකර ගැන අපිට අහන්න ලැබුනෙ නෑනෙ.නිවෙිදනයට දක්ෂ කෙනෙක් වෙච්ච සහන් අතීතය අමතක කරලා අලුත් පෙම්වතියක් වෙච්ච කතාව අද අපි ගොසිප්ලන්තයට අරගෙන ආවා. කෝම වුනත් සහන් ගෙ අලුත් ආදරයට ගොසිප්ලන්තය මෙහෙම සුභ පතනවා.
     හැබැයි මෙි සුන්දරියගෙ නම මුහුණු පොතේ සදහන් නොකරන්න සහන් පරෙස්සම්වෙලා තියෙන නිසා අපිට එයාට නමින් සුභ පතන්න බැරි වෙල තියෙනව.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :