ලයිව් ඇවිත් ඇඩ්ස් දාලා උනන්දු කරවනවා
වයස් සීමාවක් නැතිව කරන වැඩක්....
අන්තර්ජාලය තුල අනවශ්‍ය ආකාරයේ ලිංගික ජාවාරම් කිරීමට උනන්දුවන පිරිස අද වන විට වැඩි වෙමින් පවතී.ගොසිප්ලන්තය අද ඔබට කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්.ඒ ඉන්ස්ටර්ග්රෑම්,ෆේස්බුක් පේජ් හරහා තම නිරුවත ඊසි කෑෂ් වලට අලෙවි කරන තැනැත්තියක් ගැන කතාවයි.
මැය නිකී අන්ඩ් ශේන් ලෙස සාදාගත් පේජ් එක බ්ලොක් වීමෙන් අනතුරුව තවත් profile එකක් හරහා තම ලිංගික වෙළදාම ජයටම කරගෙන යයි.
තමන් එක්තරා ආයතනයක රැකියා කර අවුත් මෙවන් සේවයක් සපයන බව පවසන ඈ මුදල් ඊසි කෑෂ් කර වීඩියෝ චැට් පැමිණෙන ලෙස පිරිමින් මට ඇරයුම් කරන්නේ ලයිව් facebook පැමිණය.කෙසේ වෙතත් මෙවන් ලිංගික ජාවරම් නිසා අද වන විට සමාජය එන්න එන්නම දූෂණය වන අතර එයින් පාසැල් යන පිරිමි දරුවන් සිටින පවුල්වල දෙමාපියන් දැනගත යුතු කාරණාවක්ද වෙයි.
අන්තර්ජාලය තුල වැඩි වෙලාවක් රැදී සිටින දරුවා මෙවන් වෙසඟනන්ගේ පහස ලැබීමට මුදල් වියදම් කරනවාද යන්නය.ඔවුන් එවන් කටයුතු වලට ඇබ්බැහි වුවහොත් තම අධ්‍යාපන මට්ටම ද පහල යා හැක.
![]() |
ඇය තවත් සහයිකාවකුත් වැඩෙිට එකතු කරගෙන |
අද වන විට සිදුවන අසැබි ක්‍රියා ඉහල නැගීම සහ ලිංගික ජාවරමට තාක්ෂණය යොදා ගැනීම රජය විසින් ඔවුනගෙ ගිණුම් අත්හටුවීම සහ දැඩි දඬුවම් දීම සිදුකල යුතුමය.ඔබත් නිකී නමැති අන්වරථ නාමයෙන් සිටින තැනැත්තිය හෝ එවන් තැනැත්තියන් දුටු විගස ඔවුන්ව සමාජජාලා භාවිතයෙන් අවහිර කරන්න සහය වෙන්න.මන්ද ඔවුන් ඉදිරි ඔබගේ දරුවාගේ පරපුරට වන අගතිය නැති කිරීම සිදුකල යුතු නිසාමය.
0 Comments :
Post a Comment