සල්මන් බාන් කියන්නෙත් ඉංදියාවෙි ඉන්න අංක එකේ නළුවෙක් .ඉතින් මෙි නළුවා දක්ෂතා පෙන්වන අතරම සල්ලාලකම් වලින් නම් අඩුවක් නෑ.කෝම වුනත් සල්මාන් අද එයාගෙ 53 වෙනි උපන්දිනය චාම් විදියට සැමරුවෙ සුස්මිතා සෙන් එක්ක ලස්සන නර්තනයක් ඉදිරිපත් කරලා.ඒ සල්මන්ගෙ පාටියට තවත් අය ඇවිත් හිටියා.ඒ කත්‍රිනා,සෝනාක්ෂි සින්හා,මොවුනි අලී වගේ අය මෙි පාටියට ඇවිත් හිටියත් සල්මාන් අනුරාගි නර්තනයක් දාලා තියෙන්නෙ සුස්මිතා සෙන් විතරයි.කාලයක් තිස්සෙ අනංගයෙක් වෙච්ච සල්මාන් ගැන මෙි දවස්වල ඉංදියාවෙි ඒ විදියට ගොසිප් කියවෙත්දි ලංකාවෙ කෙනෙකුත් අද ෆේස්බුක් එකේ පලකරල තිබුනා.
සල්මාන්- සුස්මිතා නර්තනය පහළින් නරඔන්න
ඒ වෙන කවුරුත් නෙවෙයි චූලා .නර්තනයෙන් කප් ගහපු චූලගෙ ප්‍රකාශයෙන් ගොසිප්ලන්තය ට නම් දැනුනෙ චූලා සල්මාන්ට ගොඩක් ආදරේ කියලයි.සල්මාන්ගෙ ආදරේ ගැන කතාවෙත්දි ලංකාව අමතක කරන්නම බෑ.ඒ ජැකලින් ෆර්ඩිනැන්ඩස් නිසා.හැබැයි ජැකීත් සල්මන් එක්ක සම්බන්ධය දැන් එක්තරා විදියක අතීත සැමරුමක් විතරයි.ඒ කෝම වෙතත් චූලාත් මවක්නෙ.හැබැයි ඇය තමන්ගෙ ආදරය ඒ විදියට පලකලා.කෝම වෙතත් මෙි සුභ පැතුම සල්මන් දැක්කද කියන එක නම් අපිට සැකයි.
![]() |
සල්මන් එක්ක චූලා එකට ගත්ත පින්තූරය එක්ක සුභ පැතුම |
0 Comments :
Post a Comment