ads
News
Loading...

ඩී.වී.ඩී සිනමාවෙන් නම තියපු කවුද මෙි රුමාල්


 ඩී.වී.ඩී සිනමාවත් ලංකාවෙි සිනමා රසිකයන් වැලගත් තවත් මාධ්‍යයක් .අද ගොසිප්ලන්තය ට  ගොඩවෙන්නෙ ඒ සිනමාවෙ වැඩ පෙන්වන කෙනෙක්.රංගන ශිල්පී රුමාල් ප්‍රනාන්දු. 

 රුමාල් වැඩ පටන්ගත්තෙ මොඩල් කෙනෙක්   විදියට නේද?
   ඔව්. මම මොඩල් කෙනෙක් විදියට ආවෙ

 රගපාන්න එන්න හීනයක් තිබුනද?
  ඔව් රගපාන එක තමා මට තිබ්බ ලොකුම හීනය

මෙි දවස්වල මොකද වෙන්නෙ?
මේ දවස් වල ඩීවීඩ් ෆිල්ම් එකක වැඩකටයුතු කරන අතර තුර music vedio වලටත් සහභාගී වෙනවා.

මියුසික් වීඩියෝ වලින් රගපාන්න එන්න ලැබෙන එක ගැන මොකද හිතෙන්නෙ?
එහෙම ලැබෙන එක රගපාන්න ඉන්න අයට හම්බෙන ලොකු අවස්ථාවක් කියලා මං හිතන්නෙ.


ලංකාවෙි මෙි ක්ෂේත්‍රය ට අලුත් වුනත් ඔයාට ක්ෂේත්‍රය ගැන වෙනස් අදහසක් ඇති?

ඇත්තටම මේ ක්ෂේත්‍රය ඉතාමත් හොද  ක්ෂෙත්‍රයක්, ඒකෙ හොද නරක දෙකම තියෙනවා. තෝරල බේරල අපිට ගැලපෙන එක කරන්න ඕනා.

චිත්‍රපටි නළුවෙක් වෙන්න ආරාධනා ලැබෙනවද?
දැනට dvd චිත්‍රපට කීපයක රූ ගත කිරීම් වලට සහභාගී වෙමින් සිටිනවා, ඉදිරියෙදි තවත් ආරාධනා ලැබෙයි කියලා විශ්වාස කරනවා.

ගොඩක් අයගේ නිර්මාණවලට යන්න යාළුකම් නැතිව බෑ කියන කතාව ඇත්තද?
යාළුකම් මගින් ලැබෙන අවස්ථා ද නැතුවම නෙමෙයි. නමුත් දක්ෂතාවයටත්, හැකියාවටත් ලැබෙන අවස්ථා ද ගොඩක් අඩුයි.

ලගදිම දකින්න ලැබෙන නිර්මාණ ගැනත් කියමු
දැනට මියුසික් වීඩියෝ දෙකක් සහ, dvd චිත්‍රපටයක් පැමිණීමට නියමිතයි

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :