ads
News
Loading...

මීගමුව මාරිස්ටෙලා විදුහල් පුස්තකාලය අලුත් වෙයි

     
             තොරතුරු තාක්ෂණය සහ පොතපත අද එකිනෙකින් වෙන්කර තබන්නට අපහසුයි.කෙසේ වෙතත් මේ අකාරයට පරිඝනක ගත වීම අද ලොව සෑම පුස්තකාලයකම අනිවාර්ය අංගයක්.නව ලොව මැනවින් හදුනාගත් විදුහලක් ගැන පුවතක්  ගොසිප්ලන්තය අපට මීගමුව ප්‍රදේශයෙන් වාර්තා විය.
     මීගමුව~තිබිරිගස්කටුව,"මාරිස්ටෙලා" විද්‍යාලයට "Library System Software" එක නිලවශයෙන් එහි පුස්තකාලායාධිපතිනියට ලබාදීම අද සිදුකෙරුනි."මාරිස්ටෙලා"  විද්‍යාලයේ පරිගණක ගුරුතුමාවූ සචින්ත මධුසංක සහ එම පද්වතිය සැකසූ මලින්ත මෙම අවස්ථාවට එක්විය.
   ඔබ පාසැලටත්  මෙවන් පරිඝනක මෘදුකාංගයක් අවශ්‍ය නම් 0776974062 අංකයෙන් මලින්ත රන්දික ප්‍රනාන්දු අමතන්න.නව ලොව දිනන්නට ඔබත් එකතුවන්න.
     
            
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :