ads
News
Loading...

ඔයාගේ හීනයත් සැලුන් එකක්ද ?


  වටිනා ශිෂ්‍යත්වයන්...... 
  
  ලස්සනම වරලස,ලස්සනම සම වගේම ලස්සනම කුමාරිය තෝරනව....


 රූපලාවන්‍ය ක්ෂේත්‍රයට ප්‍රවෙිශවෙන්න බලාපොරොත්තුවක් තියෙන අයට හොද ආරංචියක් අද අපි ගොසිප්ලන්තය තුලින් ඔයාලට කියනව.ක්ෂේත්‍රය තුල  ආයුර්වෙිද වෛද්‍යවරියක්ද මෙන්ම වසර විසි අටකට අධික කාලයක්   සුපතල රූපලාවන්‍ය ශිල්පිනී කුමාරි තෙන්නකෝන් විසින් සංවිධානය කරන නොමිලේ පුහුණු වැඩමුළුවක් ගැනයි මෙි කතාව.⁣ ගොසිප්ලන්තයට ගොඩවුනු ඇයගෙන් අපි එ් ගැන ඇහුවා.

කුමාරි තෙන්නකෝන් මහත්මිය මෙි දවස්වල ටිකක් වැඩ අධික කාලයක් නේද?
  ඇත්තටම ඔව්.මම ලහි ලහියේම දෙසැම්බර් 30 වෙනිදට රූපලාවන්‍ය ඉගෙන ගන්න බලාපොරොත්තුවක් තියෙන අයට විශේෂ දැනුමක් ලබාදෙන වැඩමුළුවක් ගම්පහ YMBA ශාලාවෙිදී උදේ 9 ට පැවැත්වීමට සියළුම කටයුතු යොදවා අවසන්.

මෙවන් වැඩසටහන් ගොඩක් අද අපිට අහන්න ලැබෙනවා.ඔබ පවත්වනු ලබන ⁣මෙි වැඩමුළුව විශේෂ එකක් වෙන්නෙ කොයි විදියට ද?
   එහි විශේෂත්වයක් තියෙනවා.මට අනුග්‍රහය දක්වන්නෙ ඉවෝන් කම්පැනි එක.එයාලා මට ලොකු සහයක් ලබා දෙනවා.ක්ෂේත්‍රයේ ඉන්න අයට වගේම අලුත් අයටත් වැදගත්ම අවස්ථාවක් වෙනවා.

ඔවුන් වෙනුවෙන් එදින තවත් වටිනා ශිෂ්‍යත්වයකුත් පිරිනමන්න ඔබ සූදානම් වෙලා ඉන්නව නේද?

   ඔව්.අපි ඔවුන් හට වැඩමුළුව අවසානයේ වටිනා ශිෂ්‍යත්වයක් ලබාදෙනවා.තමන් හට තනියම කිසිවෙකුට අනතුරක් නොවී වෘත්තීමය අයෙක් බිහිකරන්න මෙය ඉවහල් වෙනවා.

ඔබගේ සේවය ⁣අන් අයට වෙනස් එකක්?
අපෙන් ඉගෙන ගන්න හැමෝටම  මෙි ශිල්පය අත්වැලක් වෙන්න ඔිනැ.අනිවා⁣ර්යෙන්ම ඒක සිදුවිය යුතුම දෙයක්.රටින් ඉගෙන ගෙන ආව කියල  බෝඩ් ලෑල්ලක් හරි දැන්වීමක් දැම්මට වැඩක් නෑ වෘත්තිමය තැනකට යන්න පිරිස බිහිකරන්න බැරිනම්.මම මගේ දුව ඉස්කෝලෙ යන කාලෙදි වුනත් බැලුවෙ ඒ ගුරුවරියගෙ තියෙන ඉගැන්වීම කොයි විදියද කියල.ඒ වගේම මමත් මෙි ශිල්පය උගන්වන්න ගොඩක් මහන්සි වෙනවා.ඒ කැපකිරීම නැත්නම් මට අවුරුදු විසි අටක් මෙි ක්ෂේත්‍රයේ රැදිලා ඉන්න බෑ.

මෙික ජාත්‍යන්තරව පිලිගන්න සහතිකයක්ද?

  ජාත්‍යන්තරය  වගේම NVQ leavel 4 රජයේ විභාගයට පෙනී සිටින අධ්‍යාපන සහතිකයක් ලැබෙනව.ඒ විභාගයම විතරක් මදි .රුපලාවන්‍ය ක්ෂේත්‍රයට යන්න තව ඉගෙනගන්න ඔිනෑ.ගණිතය හා විද්‍යාව යම් තරමකට හෝ දැනගන්න ඔිනැ වෘත්තීමය ශිල්පිනියක් හෝ ශිල්පියෙක් බිහිවෙන්න.

ඒ විදියට වෘත්තීමය වශයෙන් ඉදිරියට යන්න නම් තමන්ගෙම සැලුන් එකක් පටන්ගත්දි නව උපකරණ ගැන දැනුමක් තියෙන්න ඔිනැ නේද?
   අලුත් විද්‍යුත් උපකරණ ගැනත් අධ්‍යාපනයක් අපි ලබාවෙනවා.NVQ සදහා ඒ පුහුණුව ලබාදෙනවා. එය අවශ්‍යයි.මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි එම උපකරණ පාවිච්චිය අවම කරන්න ඔිනැ.කොණ්ඩයක් වියළීමෙිදී,කොණ්ඩයක් ස්ටෙිට් කරත්දි හීට් එක තිබිය යුතු ප්‍රමාණය,කූල් එකෙන් කරනවද හීට් එකෙන් කරනවද අවබෝධයක් තියෙන්න ඔීනෑ.විද්‍යුත් උපකරණ අවශ්‍ය තැනට විතරක් තිබුනාම ඇති.

ගොඩක් අය හිතනව සාර්ථික රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන එක  ලෙහෙසි පහසු දෙයක් කියලයි?

   මට හරි දුක හිතෙනව.මෙයට එළඔිීමෙි ප්‍රවනතාවය හොදයි.තමන් හරි ලස්සනට ඉන්න දැනගන්නවනෙ.හැබැයි කොයි වෙලාවෙද කාටද වැරදෙන්නෙ කියල දන්නෙ නෑ.කාව වත් පෝසත් කරන්නෙ නැතිව තමන් දැනුමෙන් පොසත් වෙන්න ඔිනැ.එක්කෙනෙක් වරදක් කලොත් අනිත් හැමෝටම බලපානවා.කෙනෙක්ව හැඩකරන එකත් එයාගෙ ජීවිතයත් එක්ක කරන ගනුදෙනුවක් නිසා පරෙස්සමෙන් කල යුතුයි.

ඔබ ආයුර්වෙිද වෛද්‍යවරියක්.පාඨමාලාව අවසන් නොකර ඇතැම් අය ඉක්මනින් සැලුන් එකක් දාගන්නව.ඒ ගැන ඔබ හිතන්නෙ?
   දැන් එහෙම කරන්න බෑ.සහතිකය ගැන ගොඩක් අය දැන් දන්නව.මෙි ගැන දැනගෙන ඉන්න ඔිනා.ආයුර්වෙිද වෛද්‍යවරියක් විදියට මම කාලයකට කලින් වැඩ ගොඩක් කලා.පංචකර්මය පිලිබදව තමයි මම වැඩ කලේ.අද මම මගෙම ශිෂ්‍යාවන් බිහිකරමින් එයින් සතුටකුත් ලබනවා.
  
එහෙම උගවපු ගෝලයන් හින්දා ලොකු සතුටක් ලබපු දවසකුත් ඇති?
    එහෙම අවස්ථා ගොඩක් තියෙනව.එකම වචනෙ අහනව.ඉතාලියේ ඔි්ස්ට්‍රෙලියාව වැනි යුරෝපා රටවලත් මගෙ ⁣ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටිනවා.ඒ හැම කෙනෙක්ම කතාකලාම කියන්නෙ" වැඩපුරම සල්ලි හොයන්නෙ එයාලා කියලයි" ඉතින් ඒවගේ වචන ඇහුවහම මට ඇතිවන සතුට කොච්චරද කියල අමුතුවෙන් කියන්න ඔිනෑ නෑනෙ.

අවසන් වශයෙන් වැඬමුළුව ගැනත් කියමු?
  දෙසැම්බර් 30 දා ගම්පහ VMBA ශාලාවෙි උදේ 9.00 ඉදන් හවස 4.00 දක්වා මෙම වැඩමුළුව  පැවැත්වෙනවා.කොණ්ඩයක් රීබොන්ඩ් කරගැනීම,කොණ්ඩයක් කලර් කරගන්නා ආකාරය ,පේෂල් එකක් කරගන්නා ආකාරය,ආයුර්වෙිද කුරුළෑ සදහා ප්‍රතිකාරයක්. එකක් කරගන්නා ආකාරය  ,පැහැපත් කරගන්නා ආකරය සදහා වෛද්‍ය සාකච්චාවක් ,ලස්සනම සම, වරලස තේ⁣රීම, කුවින් තෝරනව. මට අනුග්‍රහය ලබාදෙන්නෙ ඉවෝන් කම්පැනි එකයි.ඒ අය තමයි අපට තෑගි ලබා දෙන්නෙත් .උදේ නමයට කලින් එන්න.අපි තරගය අවසානයේ සහතික හා ශිෂ්‍යත්වයක් ලබාදෙනවා.ඔබෙි පැමිණීම කලින්.සහතික පත් සූදානම් කරගන්න අවශ්‍ය නිසාම  කලින් අපිට දැනුවත් කරන එක හොදයි.මගෙ දුරකථන අංකයට ඔයාලට කතා කරන්න පුළුවන්
   0779111232 /070111232










Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :