සිතුම් සුදාර කිව්වහම අපි දන්නෙ ලංකාවෙ ඉන්න දක්ෂ ලාබාලම චිත්‍ර ශිල්පියෙක් විදියට.පහුගිය මැයි මාසෙ එක්තරා අවාසනාවන්ත විදියට හදිසි කෝපය නිසා තමන්ගෙම බිරිඳ ඝාතනය කලාට සැකපිට ඔහු ව අත්වඩංගුවටත් පත්වුනා ඔබට මතක ඇතිනෙ.කොහොම වුනත් ඊයෙ දවසෙ එයාගෙ fb ගිණුම තුල අමතු හැසිරීමක් අපිට දකින්න ලැබුන.
![]() |
මුලින්ම දාපු පෝස්ට් එක |
![]() |
එය මකා ඇති අයුරු |
කෙසේ වෙතත් යථාර්ථය තවමත් අවබෝධ නොකරගෙන මෙවන් අකාරයේ හැසිරීමක් තිබීම තුල ඔහුගේ වැඩිහිටියන් ඔහු පිළිබඳව තවදුරටත් අවධානය යොමුකල යුතු බව අපගේ හැඟීමයි.
0 Comments :
Post a Comment