ads
News
Loading...

හිස්බුල්ලා ආණ්ඩුකාරධූරයෙන් ඉවත්කරන්න


ජාතිවාදය ත‍්‍රස්තවාදය වපුරන බවට චෝදනා කරමින් ආණ්ඩුකාර ධුරයෙන් හිස්බුල්ලා ඉවත් කරන්නැයි ඉල්ලා අද (10) ත‍්‍රිකුණාමලය නගරයේ හා ඒ අවට උප නගර කිහිපයක දියත් කල හර්තාලයක් හේතුවෙන් දෛනික ජන ජිවිතයට බාධා පැමිණිනි.මෙි පිළිබදව අදහස් දක්වන සාමාන්‍ය ජනතාව පවසන්නෙ මෙම තත්වය නිසා ජන ජීවිතය ද අඩාල වී  ඇති බවයි.

 සහරාන්ගේ බෝම්බ කම්හල ලිපිය මෙතැනින්
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :