ads
News
Loading...

බුවනි අමුතු විදියට සමරපු කොළපාට උපන්දිනය


      බුවනි දියලගොඩට  ගොඩක් සුවි⁣ශේෂී දිනයක් වුනු මැයි මාසෙ 10 වැනිදා කොළ පාටින් සැරසිලා එයාගෙ උපන්දිනය සැමරීම සිදුකලා.ඒ සැමරීමත් වි⁣ශේෂයි.ඒ තමයි බුවනි හැමෝම කරන සාද වලින් බැහැර වෙලා වැලිපැන්නේ දී හැමෝම එක්ක එකතුවෙලා අඔ පැල හිටවන්න කටයුතු කලා.
     පරිසරය ගැන වැඩිපුර කතාවෙන මෙි දවස්වල බුවනිගෙ කටයුත්ත හැම කෙ⁣නෙක්ම සතුටු විය හැකි කාරණාවක්.මෙි වැඩෙිට බුවනිගෙ මිතුරු මිතුරියන් ගණනාවක් සාභාගිවෙලා තිබුනා.ගොසිප්ලන්තය අපිත් බුවනිට සුභ පතනවා එයාගෙ උපන්දිනයට සමාජය වෙනුවෙන් පණිවිඩයක් ලබාදීම ගැන.
     














Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :