ads
News
Loading...

මීගමුවට පොලිස් ඇඳිරි නීතිය පනවයි

 
   මීගමුව පෝරතොට එක්තරා රිය අනතුරක් නිසා කලබලයට පත් දෙපිරිසක් අතර ආරවුලක් ඇතිව අති අතර ආරක්ෂක අංශ සිදුවීම පාලනය කර ඇත.ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව බල ප්‍රදේශයට හෙට උදෑසන 7 දක්වා  පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වෙයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :