පහුගිය දවස්වල සමාජ ජාලා වල පැතිරගිය පින්තූර වගේම වීඩියෝව ගැන ගොඩක් අය ගැන කතාබහ වුනා.බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා තවත් සුදු ජාතික කාන්තාවක් සමඟ අත්වැල් බැදගෙනයන ඡායාරූප ගැන ගොඩක් අය කතා ගොඩක් හැදුවා.
හැබැයි ගොසිප්ලන්තය අපිට දැනගන්න ලැබුනෙ මෙි තරුණිය ලංකාවට ආගන්තුක කෙනෙක් නොවන විත්තියයි.ඇනා බර්චෙිටි ඩියුරෙච්.ඇය ආර්ථික විද්‍යාඥවරියක්,ඒ වගේම ආචාර්ය උපාධිධාරිණියක්.කෙසේ වෙතත් ලංකාවට නිතර පැමිණෙන ස්විටර්ලන්ත ජාතික ඇනා සමාජ සේවිකාවක් වන අතර ඇය හා බන්දුල සමඟ ඇවිද යන ඡායාරූපවල ස්වභාවය මත එය මහත් ආන්දෝලනයකට පත්වුවත් ඒ සුදු ජාතික පුද්ගලයන් අන් අය සමඟ සුහඳව කතා බහ කරන විලාසයයි.
විශේෂයෙන් ම සුදු ජාතිකයන් අන් අය සමඟ කටයුතු කරන විට ඔවුන්ව වැළදගැනීම හා ස්පර්ශය සාමාන්‍ය දෙයක් වන නිසා මෙය සුදු ජාතිකයන් මිතුරන් ලෙස ඇසුරක් පවත්වන අයට නම් මහ පුදුමයක් නොවන්නේය.
විශේෂයෙන් ම සුදු ජාතිකයන් අන් අය සමඟ කටයුතු කරන විට ඔවුන්ව වැළදගැනීම හා ස්පර්ශය සාමාන්‍ය දෙයක් වන නිසා මෙය සුදු ජාතිකයන් මිතුරන් ලෙස ඇසුරක් පවත්වන අයට නම් මහ පුදුමයක් නොවන්නේය.
![]() |
එක්තරා උත්සවයකදී ඇනා ,බන්දුල මන්ත්‍රීවරයා සමඟ පොල්තෙල් පහන දල්වන අවස්ථාවක් |
![]() |
ඇනා සමඟ බන්දු මන්ත්‍රීවරයා පිළිසදරක |
0 Comments :
Post a Comment