ads
News
Loading...

නිවසකට කඩුවක් තියාගන්න අවසරයක් ?

 
    තම නිවෙස්වල තරුණියන් ආරක්ෂා කිරීමට එක කඩුව බැගින් තිබෙන බවත් ඒ ගැන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් බවත් අද පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිල මාධ්‍ය හමුවකදී එහි සභාපති එන් එම් අමීන් මහතා පවසා සිටියා.කෙසේ වෙතත් මෙි බව වැඩි විස්තරයක් සමඟ අදහස් පල කළ රාවුෆ් හකීම් අමාත්‍යවරයා පැවසුවෙි මෙම පුවත් නිසා සමාජය කැලඔි යන බවයි.
     කෙසේ වෙතත් එළෙස මුස්ලිම් නිවෙස්වල කඩු තිබීම ජනාධිපතිවරයා දැන සිටියේද යන්න ජනපති විසින් ප්‍රකාශ කල සිට නෑ.මෙය අමීන් මහතා විසින් කළ ප්‍රකාශයක් පමණක්ද නැත්නම් ජනපතිගේ අදහසම ද යන්න පිළිබදව බුද්ධිමත් ජනතාව සමාජ කතිකාවකට පවා පැමිණ තිබෙනවා.මෙි වන විටත් කඩු හා පිහි ආදිය විශාල ප්‍රමාණයන් හමුවන ආකාරයට අපට දැනගන්නට ලැබෙමින් පවතිනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :