ads
News
Loading...

රිශාඩ් බද්යුරීන් හදිසියේම මස්කට් ගියේ ඇයි?


  අමාත්‍ය රිශාඩ් බද්යුරීන් මහතා ඊයේ පස්වරු 7.15 ට පමණ කටුනායක ගුවන්තොටුපොළින් VIP අංශය හරහා මස්කට් බලා ගුවන්ගතවිය.ඒ UL 205 යානයෙනි.චෝදනා ගණනාවක් තිබියදී ත්‍රස්තවාදයට සම්බන්ධ ව නම ඉදිරියෙන්ම තිබෙන අමාත්‍යවරයා හට විදෙස් ගත වීම බොහෝ අයගේ කතාබහට ලක්ව ඇත.
    මීට පෙර ප්‍රශ්නගත මහ බැංකු අධිපතිවරයා වන අර්ජුන් මහේන්දා මහතා ද සිංගප්පූරුවට පැන ගියේ ද මෙලෙසය.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :