
එදා රියැලටි ආරම්භ කල සිරස නාලිකාව විසින් සංවිධානය කළ සිරස සුපර් ස්ටාර් අතිශය ජනප්‍රිය වුනා.ඉන් බිහිවුනු තරු අද වන විටත් කා අතරත් ජනප්‍රියයි.කෝම වුනත් එදා මුල්ම සුපර් ස්ටාර් බිහිවුනේ කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන්.
ලී බඩු වැඩ කරමින් සිටි අජිත් බණ්ඩාර නම් පුද්ගලයා මෙම කිරුල දිනා ගත් අතර ඉන් පසු ඔහුගේ ජීවිතය වෙිගවත් වුනා.ඒ අනුව අජිත් බණ්ඩාර සුපිරි ජීවිතයක් ගත කරන අතර එහෙත් තවත් වසර කිහිපයකට පසු අජිත් හට ආරථික වශයෙන් අමාරු කාලයක් උදාවෙලා.
කාන්තාවන් වගේම මුදල් වියදම් කිරීම නිසා අද වන විට ඔහු ගමන් කරන්නේ ස්කූටරයෙන් වන අතර ඒ පිළිබඳව රසිකයන් ටද ඇත්තේ බලවත් දුකකි.
මාධ්‍ය නාලිකා චරිත ගොඩනැගුවද එය පවත්වාගෙන යාමෙි වගකීම ඇත්තේ තම තමාට බව අජිත්ගේ දැන් ජීවිතය දෙස බලන අයෙකුට පැහැදිලි වෙනවා.
0 Comments :
Post a Comment