ads
News
Loading...

නදීක - මංගලා තරු කුමරුනේ ගැන අමුතු කතාවක්


  පරපුරක සන්ධිස්ථානයක් වුනු නදීක ජයවර්ධන සංගීතවත් කරන මංගලා ගුණරත්න ගායනා කරන තරු කුමරුනේ ගීතයේ වැඩ කටයුතු මෙි දිනවල සිදුවනවා.
  තරිදු සිල්වාගේ වෙනස්ම පද රචනයක් සමඟ සංගීතවත් වුනු මෙම ගීතය කාටත් දැනෙන කතාවක් බවයි ගොඩක් අය කියන්නෙ.ඉතින් මංගලාගෙ අලුත්ම ගීතයට අපෙන් සුභ පැතුම්
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :