ads
News
Loading...

යුරෝපා රටවල් ගණනාවක් බුදුදහමට මුල් තැනදෙයි


  යුරෝපය පුරා බුද්ධාගම වැළද ගැනීමෙි ප්‍රතිශතය ඉහළ අගයක් ගන්නා බව විදේශ වාර්තා පෙන්වා දෙනවා.ඒ අනුව සෑම සති තුනකටම වතාවක්ම එක් යුරෝපීයෙක් බුද්ධාගම වැළද ගන්නවා.එමෙන්ම ජපානය,තායිලන්තය,ශ්‍රී ලංකාවට අමතරව ඇමරිකාව ,ප්‍රංශය,එංගලන්තය වැනි රටවල වැඩි වශයෙන් පන්සල් ඉ⁣දිවෙමින් පවතිනවා.
     කෙසේ වෙතත් මෙසේ බුදු දහම වැළද ගත් ඔවුන් පවසන්නෙ ඉන් ජීවිතයට ඉතා සැනසිල්ලක් දැනෙන බව සදහන් කරනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :