ads
News
Loading...

Dj අරා නමට විද්ද හිරු හොරි කල සොරා මෙන්න

 
     කාලයකට කලින් එක්තරා රස්නෙ ගහන නාලිකාවක ටීවි එක පටන්ගත්දි මෙගා බයිට් කියල වැඩසටහනක් හැදුනා මතක ඇතිනෙ.
        මෙගා බයිට් හින්දා මිහිර සිරිතිලකව අපහසුතාවයකට පත්කළ බව කියමින් පැවති නඩුව නිසාම වැඩසටහ කල සුනෝජ් ආපහු වැඩෙිට ආවෙ නෑ.ඉතින් සුනෝජ් අරහෙන් මෙහෙන් වැඩ කරනව විතරයි.එක තැනක ඉන්න කෙනෙක් නම් නෙවෙයි.      ඒ කොහොම වුනත් අපට ලැබුන අලුත් ආරංචිය ආපහු ඒ රස්නෙ නාලිකාව දැන් එයාව අරගෙන උදේට Dj අරා පැස්බරා වැඩසටහන කරනවා.හැබැයි අරා වෙන්න සුනෝජ් ජාත්‍යන්තරයට පවා ගිය සංගා ට කැත විදියට පටන් අරගෙන තියෙනව.
    උදේම වැඩසටහනෙන් සංගට බනින සුනෝජ් නිසාම මෙික කලේ සියතෙ ඉන්න අරවින්ද ⁣ලොකුගේ ඒ කියන්නෙ ඔර්ජිනල් අරා කියල හිතල කාතා කරන්න අරගෙන.කෙසේ වෙතත් සුනෝජ් යන්නෙ වැරදි පාරෙ කියලයි අපිට හිතෙන්නෙ.සංගක්කාර නම් මෙි ගැන වැඩි දෙයක් කියලා න.හැබැයි ලොකුම බලපෑම ඔර්ජිනල් කෙනාටයි වෙන්නෙ.
   සුනෝජ් අරා විදියටම කරන්න හිතුවත් රසිකයො ඒකට ඉඩ දෙනව අඩුයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :