රැන්ඩි සෙනවිරත්න මෙන්ම සනෝලි සෙනවිරත්න ගැන පහුගිය දවස්වල ගොඩක් අය කතා කලේ ජිම් කපල් එක විදියටනෙ.ඇත්තටම මෙි දෙන්නා තමන්ගෙ ඇඟ හැඩ කරගන්න ගොඩක් වැඩ කරන දෙන්නෙක්.
වෙනත් රටවල නිරුපනයට එන අය වගේ රැන්ඩිටත් එයාගෙම ජිම් එකක් තියෙනව.දෙන්නම කලාව තුල ඉදිරියට යන්න ලොකු වෙහෙසක් දෙනව.
ලංකාවෙි වගේම විදේශයන්හි ඉන්නා ගොඩක් අය රැන්ඩි - සනෝලි දෙන්නගෙම Instagrm ෆලෝකරනව.දෙන්නටම ගොසිප්ලන්තය අපි සුභ පතනවා.
වෙන රටවල අය වගේ නෙවෙි අපේ අය සනෝලියි,රැන්ඩිටයි දාපු වැරදි කමෙන්ට් නිසා සමහර පින්තූරත් එයාල instagrm වලින් මකලා දාලා තියෙනව.
වෙන රටවල අය වගේ නෙවෙි අපේ අය සනෝලියි,රැන්ඩිටයි දාපු වැරදි කමෙන්ට් නිසා සමහර පින්තූරත් එයාල instagrm වලින් මකලා දාලා තියෙනව.
දෙන්නම එකට රඟපාපු රොමෙිෂ් සුගතපාලගෙ මියුසික් වීඩියෝව පහතින් නරඔන්න
![]() |
රැන්ඩි සනෝලි බොට්ල් චැලෙන්ජ් එක |
![]() |
සනෝලිගෙ වෙනස් සෙල්ෆියක් |
0 Comments :
Post a Comment