
ඇමෙිසන් වනාන්තරයේ විශාල භූමි භාගයක් ගින්නට හසුව විනාශ වන කතාව ඔබ දැනටමත් දන්නවා ඇති.එලෙසෙම ලංකාවෙි ඇල්ල වන රක්ෂිතයත් දැවෙන්න පටන්ගත්තා.හවස් භාගේ සිට බ්‍රහස්පතින්දා රාත්‍රිය( අගෝස්තු 22 වනදා ) දැවෙන මෙම වන රක්ෂිතය ලංකාවෙි ස්වභාවධර්මයට විශාල දායකත්වයක් සපයන තැනක්.
වනාන්තරයේ අගය ගැන ගොඩක් අය කතා කලා ඇතිනෙ.ඉකින් අද අපි කියන්න යන්නෙ මෙවන් විනාශ වෙන්න හේතු ගැනයි.ඒ ස්වභාවික ලැව්ගිනි හෝ මිනිස් ක්‍රියාකාරකම්.උදාහරණයක් විදියට ඇල්ල වගේ රටෙි වෙනත් ලස්සන ස්වභාවධර්මය ඩිජිටල් කරණය තුලින් ලංකාවෙි අයට හෙලිදරව් වුනා.සමහර අය කැමරා අරගෙන ඒවා ගැන කරපු වීඩියෝ වලින් සල්ලි හෙව්වා.තවත් අය ඒවා බලල කැලේ ගිහින් සතුටු වෙන්න ගත්තා.ඔවුන් මත්පැන් වලින් මුසපත් වෙල සිගරට්වගේ දේවල් පාවිච්චි කරන්න ගත්තා.ඉතින් ඒ වගේ සිගරට් කොටයකින් අනරඝ වන සම්පතක් නැති වෙන්න පුළුවන් කියන කාරණාව ඔිනා කෙනෙකුට තේරෙනව.
මෙි විදිහේ ලංකාවෙි සංචාරකයන්ගෙ නොමනා හැසිරීම් ගැන විඩියෝ වල එකපාරක් දෙපාරක් කියල දුන්නට අපි දැක්කෙ නෑ ඔවුන් දිගටම මහ ජනතාව දැනුවත් කරනව.ඒත් මෑතක ලංකාවට ආපු හැරී බෙල්ඩර් වගේ යූ ටියුබ් කරණයෙහි නිරත වන කෙනෙක් ඒ ව්‍යසනය අපේ රටට කලේ නෑ.
ඉතින් ඔබත් සංචාරය කරල යූ ටියුබ් එකට වීඩියෝ දාන කෙනෙක් නම් මීට පස්සෙ වත් මෙවන් ව්‍යසන නෙවෙන තැනට කටයුතු කරන්න.වැරදි නිර්භයව කියන්න.තමන්ගෙ චැනල් එක හිට් නොවුනත් ඉන්න ජීවත්වෙන්න අපට ගහකොල ඔිනා.මෙි ලිපිය ලියන මොහොතෙ ඇල්ලට වහිනව.හැබැයි එය ගින්න නිවෙන්න ප්‍රමාණවත් නෑ.අමතක කරන්න එපා මෙහි වගකීවක් ලාංකික අප හැම කෙනෙක්ම සතු බව.
![]() |
ඇල්ල වන රක්ෂිතය දැවෙන ආකාරය |
0 Comments :
Post a Comment