ads
News
Loading...

අගමැති පුටුව වෙනස් වෙයිද ?


   රටෙි සිකුරාදා දිනයට හිමිවන්නේ විශේෂ තැනක්.එහෙම වුනේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ සිදුකල අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතාව පත්කිරීම,ගැසට් ගැසීම ආදී සියල්ල සිකුරාදා දිනයක සිදුවීමයි.
      කෙසේ වෙතත් එජාපයෙහි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නොහොද නෝක්කඩුවක සිටින ජනපතිවරයා සජිත් ⁣ෙ ප්‍ර්මදාස මහතා සමඟ එකට වැඩකරනු දකින්න අපට ලැබුනා.
   "සජිත් කියන්නෙ හොරෙක් නෙවෙි" අනාගත ජනපති සිහිනය ඇති සජිත්ටත්මෙය හොද රෙකමදාරුවක්ද යන්න කියන්න තාම කලින් වැඩියි.ඒත් අද දවසේ සිදුවන්නට දෙයක් ගැන දේශපාලන අනාවැකි ,ඉඟි මතුවුනා.ඒ ජනපතිවරයා සජිත් මහතාව අගමැති ලෙස අද පත්කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව පැවසෙනවා.
    නමුත් ජනාධිපතිවරණයක් කට උඩ තිබියදී සජිත් අගමැති ලෙස පත්වීම ඔහුගේ  ⁣දේශපාලනයට නම් එතරම් හොද දෙයක්  නොවන වග ඇතැමුන්ගෙ අදහසක්.මීට පෙර ⁣ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහින්ද අගමැති ලෙස  නොපිලිගත් අවස්ථාවෙි පවා ජනපති සජිත් හට අගමැති තනතුර භාරගන්න ලෙස පැවසුවත් එය ට සජිත් අකමැති වුනා.
       මෙසේ සජිත්ට අගමැති ලෙස පත්වීම ලැබෙන්නට හේතු ලෙස දැනගන්න ලැබෙන්නෙ එජාප නායක රනිල් වික්‍රමසිංහ ,ජනපති අපේක්ෂකත්වය නියෝජ්‍ය නායක සජිත් ට ලබා දීමට තවමත් මැලි කමක් දැකීමයි.කෙසේ වෙතත් මෙි ඉඟිය ගැන තවත් විස්තර අද දවස තුල අපි ඔබට කියනවා.රැදෙන්න ගොසිප්ලන්තය සමඟම.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :