සිය ධූරයෙන් විශ්‍රාම ගිය හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් මහේෂ් සේනානායක වෙත නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් සමුගැනීමේ සාදයක් සූදානම් කොට තිබුණි.
වෛරී දේශපාලනය ලෙස රාජ්‍ය යාන්ත්‍රණය තුල තිබූ අවුල ඉවත්වෙන ආකාරයට මෙලෙසින් යුධ හමුදාව තුල නවමු වෙනසක් ඇතිවීම අන් රාජ්‍ය ආයතනයන්ටද හොද පූර්වාදර්ශයක් බවයි ගොසිප්ලන්තය අපගේ හැඟීම.
0 Comments :
Post a Comment