ලසිත් මාලිංග යෝකර් වලට වගේම ටැටූ වලටත් ගොඩක් කැමති කෙනෙක්.එයා තමන්ගෙ ඇගේ ටැටූ කිහිපයක්ම කරල තියෙනව.ඉතින් මෙි ටැටූ වලට එකතුවුනු අලුත්ම ටැටූ දෙක තමයි එයාගෙ බිරිද ටාන්‍යා වගේම මාලිංග උපන් වර්ෂය සදහන් ගොතික් ඔරලෝසුව.
මාලිංග නම් කියන්නෙ තමන් මෙි ටැටූ විලාසිතා කරන්න ගොඩක් කැමති බවයි.
![]() |
මාලිංගෙ බිරිද ටාන්‍යා ටැටූ වලට නැගුනු හැටි |
0 Comments :
Post a Comment