ads
News
Loading...

මරදානේ අලුත්වන සංඝමිත්තා විහාරය



 කොළඔ නගරයේ මරදාන පිහිටි සංඝමිත්තා විහාරය අලුත්කරන්න ඔබටත් දායකවන්න පුළුවන්.එම විහාරස්ථානය භාරව සිටින දෙනි⁣යායේ සිරිනන්ද හිමි ඒ පිළිබදව ඔබෙන් ඉල්ලීමක් කරනවා.හැකි අයුරින් දායක වන ලෙස ගොසිප්ලන්තය යමක් කළ හැකි අය වෙත මෙලෙස මෙම පුවත රැගෙන එනවා.
අභිනව ඉදිකිරීම් කටයුතු වල වර්තමාන තත්වය ආධාර ලබාදීම සඳහා විහාරස්ථානයේ Rev. Deniyaye Sirinanda Himi, ගිණුම් අංකය 114454405342 සම්පත් බැංකුව මරදාන ශාඛාව, ( Please include Mobile no - 0713891120 as reference for all online transfers. )
For any inquires please contact Sirinanda Himi 0713891120




විහාරයේ නව සැලසුම

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :