උපුටාගැනීම
මගේ පෙම්වතා"
ඒ ගමන අලුත් රැල්ලක් පටන්ගෙන ඇත.සමිතා අක්කාගේ "මගේ පෙම්වතා" නමින්, ගීතයක් තුප්පහි Youtube කරුවන් පිරිසක් විසින් අසත්‍ය චායාරූප යොදා ගනිමින් ජාදු ක්රියේශන්ට අයත් "ඇසිපිය යට සඟවා" ගීතය යොදාගෙන ඔවුන්ගේ වීව්ස් වැඩිකර ගැනීමට හිඟන ප්‍රචාරණයක් ගෙනයයි.ඇසිපිය ගීතය අප ගිය වසරේ නිර්මාණය කරන ලද ගීයක් වන අතර එයට වීඩියෝ එකක් තවමත් කර නැත.දෙනුවන් පෙරේරා ගේ ගීත රචනයක් සහ දුලිප් මිරැන්ඩෝ සහ දෙනුවන්ගේ සංගීත සංයෝජනයක් වන මෙය ජාදු ලංකාගේ තනු නිර්මාණයකි.සමිතා අක්කාගේ වැඩිම Music වීඩියෝ ප්‍රමාණයක් නිර්මාණය කර ඇත්තේ මා විසිනි.බොහෝ අය මෙය උඩදමාගෙන දීර්ඝ ලිපි ලියාගෙන බුකිය තුළ වැළලෙනවා දුටිමි.කෙනෙක්ගේ පුද්ගලිකත්වය අපට අදාල නැත.අරයා මෙයා මෙහෙම යැයි නිර්වචන දීමට කාටවත් අයිතියක්ද නැත.negetive මාකටින් යොදාගෙන ගීතයක් වීව්ස් වැඩි කර මුදල් ඉපයීමට හෝ හිට් කරගැනීමට සමහරක් ආටිස්ලා මෙන් සමිතා අක්කා හිඟමට වැටී නොමැත.අසත්‍ය තේමාවකින් හා අනවසරයෙන් ජාදු ක්‍රියේශන් ගීතයක් යොදා ගැනීම පිළිබඳව ඉදිරියේදි නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.
උපුටනය අවසන්
මෙලෙස සමාජය රැවටීම මෙන්ම කෙනෙක් සතු නිර්මාණ වත්කම සොරා ගැනීමට අප තදින් විරෝධී මතයක සිටිනවා.කලාකරුවනි.අද සමිතා ට ජගත් ට වෙච්ච දේ ඔබට සිදුවන්න පුළුවන්.බොරදියේ මාළුබාන උන්ගෙන් ප්‍රවෙිසම් වෙන්න.
![]() |
ව්‍යාජ පිටපත් ගීත උදේශ් කියපු අමුතු කතාව මෙතැනින් කියවන්න |
0 Comments :
Post a Comment