ads
News
Loading...

ඇසැබි වීඩියෝ හරහා නැසෙන ජීවිත රැකගන්න කාවින්ද පෙරට එයි


පහුගිය සති දෙක තුන ගෙවිල ගියේ වෛද්‍ය කාවින්ද ජයවර්ධන සම්බන්ධ වීඩියෝව ගැන කතාබහකින්.කොහොමවුනත් කාවින්ද ජයවර්ධන ඒකට පිලිවෙලකට මුහුණ දුන්නා විතරක් නෙවෙයි.මෙි වෙත්දි ඒ වගේ අසැබි වීඩියෝ හරහා අසරණ වන තරුණිිය වෙනුවෙනුත් ඉදිරියට එන වැඩසටහනක් ගැනත් පවසා තිබෙනවා.

මෙතෙක් ඩිජිටල් හරහා චරිත ඝාතනය වන කාරණා නිසා අප රට තුලද ඇතැම් තරුණ ජීවිත සියදිවි නසාගන්න තැනටද පත්වෙනව.දේශපාලඥයෙකු ලෙස මෙි දේ සිදුකර හැකිනම් ආනාගතය වෙනුවෙන් එය යහපත් දෙයක් බව සමාජ විශ්ලේශකයන්ගේ අදහස වන්නේ.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :