ads
News
Loading...

කවුරුත් නොහිතන කරල් හැබ මිනිස් ජීවිතයට වටිනාකම් දෙන හැටි




කරල්සැබෝ ( කරල් හැබ ) - හෙළ ඔසු

සමහර විට ඔයාලගෙත් ගෙදර පිටිපස්සෙ පඳුරු ඇති නොදන්නා කමට උදළු ගා ගලවා දමා ඇති.
මෙය කුඩා පඳුරකි. උස 0.2 මීටරයකි. සිලින්ඩරාකාරය. බිම් කරල් හැබ හා රත් කරල් හැබ නමින් තවත් විශේෂයකි. සිලින්ඩරාකාර කඳකින් යුක්ත වන අතර හෝ අතු බෙදී පවතී.
දුර්වල කඳිකි ඉලිප්සාකාර හැඩයකින් යුක්ත හා ඕවලාකාර හැඩයකින් යුක්ත පත්‍ර වලින් යුක්තය. පත්‍රයේ අගට යනවිට ක්‍රමක්‍රමයෙන් මහත් වේ. නටුවක් මත පුෂ්පය හට ගනී. පුෂ්ප මංජරියකි. කාෂ්ථීය එහි ථල සතුන්ගේ ශරීරයේ ඇමිණෙන සුළුය ( තුඩක් ආකාරයෙන් පිහිටන නිසා )

භාවිතා කල හැකි කොටස් -
සම්පූර්ණ පැළෑටිය

තුවාල පැසවීම හා ලේ වහනය නැවැත්වීමටත් මලබද්ධය අර්ශස් ගෙඩි ඇති අයටත් අගනා ඖෂධයක්

සොනාලි ප්‍රනාන්දු



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :