ads
News
Loading...

නිනෝ පෙම්වතෙක් වෙයි



රංගන ශිල්පී නිනෝ ජයකොඩි පෙම්වතෙක් වෙච්ච බව තමන්ගෙ මුහුණු පොතේ සටහනක් දාලා තිබුනා. ගොඩක් අය අපෙන් අහලත් තිබුන එයා නිලියක්ද නැත්නම් ගායිකාවක්ද කියල ඒගැන ළගදිම දැනගන්න ලැබෙයි.එහෙනම් නිනෝ අපි ගොසිප්ලන්තය වෙනුවෙන් මෙි විදියට සුභ පතනවා.
   නිනෝව අපිට සිනමාවෙ දකින්න අන්තිමට ලැබුනෙ නිනෝ ලයිව් තිසර ඉඔුලානගෙ චිත්‍රපටිය හරහායි. 



සමිතාගේ කතාව අස්සෙ වෙච්ච දේ මෙතැනින් කියවන්න.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :