ads
News
Loading...

එදා සිනමාවෙි සුරූපි ඇන්ජලා වෙනුවෙන් පිහිටක් වෙන්න



අතීත සිනමාවත් එක්ක නිරන්තරයෙන්ම ගනුදෙනු කරපු රසිකන්ට ඇන්ජලා සෙනවිරත්න නම් මතකයේ නොතිබෙන්න විදිහක් නෑ.කාලයක් ඇන්ජලා ගොඩක් කතාබහට ලක්වුනෙ ගාමිණී ෆොන්සේකා සිනමා සක්විති සමඟ ඇති සබදතාවයත් සමගමයි.
නමුත් අද අපි කතා කරන්නෙ ඒ ගැන නෙවෙි.ඇය මෙි වෙත්දි වකුගඩුවක් බද්ධ කිරීමෙි අවශ්‍යතාවයකින් පෙලෙනවා.ඉතින් ඒ සදාහා A + වකුගඩුවක් පරිත්‍යාග කරන්නට හැකි කෙනෙක් උදව්වෙන්න.ගොසිප්ලන්තය අද අපි මෙි දේ ගෙන එන්නෙ ඇය වෙනුවෙන්.ඇන්ජලා සෙනවිරත්න කලාශිල්පිනිය ඔබට තෙරුවන් සරණයි.



මෙතැනින් කියවන්න.ගොසිප්ලන්තය facebook පිටුවත් ලයික් කරන්න
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :