ads
News
Loading...

උමා ඔය වැඩබිමෙන් කොවිඩ් ආසාදිතයන්3 ක්




ඉරානයේ සිට විශේෂ ගුවන් යානයකින් ලංකාව පැමිණි කාර්මික ශිල්පින් 85 දෙනාගෙන් 03 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇත. ඔවුන් මෙරටට පැමිණීමෙන් පසුව PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව ප්‍රථිපල ලැබෙන තෙක් ඔවුන්ව කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේ පිහිටි හෝටලයක නැවැත්වීමට අවශ්‍ය පියවර ගෙන තිබුණා.


මෙම කාර්මික ශිල්පීන් තිදෙනා හා අනිකුත් අය අමා ඔය ව්‍යාපෘතිය සදහා  පැමිණි අය බවත් කියැවෙි.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :