ads
News
Loading...

විජයරත්නගේ රථයට මවක හා දැරියක හැපෙයි



    " සමාජ මාධ්‍ය වගකීමෙන් කටයුතු කරන්න"

ප්‍රවීන රංගන ශිල්පි විජේරත්න වරකාගොඩ මහතා විසින් පදවන ලද මෝටර් රථයක හැපීමෙන් මවක් සහ ඇගේ දියණිය තුවාල ලබා රෝහල් ගතකලේ ඊයේ දවසේ මෙි සිදුවීමෙන් පැය කිහිපයක් යන්නට මත්තෙන් සමාජ මාධ්‍යවල පලවූයේ වරකාගොඩ පවුල වටා කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මක වී ඇති බවයි.
එහෙත් එය මැවූ කතාවක් බවට අපට තහවුරු විය.
මෙම අනතුර සිදුව ඇත්තේ කළුබෝවිල රෝහල ඉදිරිපිට දී ය.

අනතුර හේතුවෙන් විජයරත්න වරකාගොඩ මහතා සහ ඔහුගේ මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත.පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත මුදාහැර ඇත.

එමෙන්ම ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබේ.අනතුරින් තුවාල ලැබූ මව සහ දියණිය රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නැති වුවද මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වන ඇතැම් අය පවසන්නේ මෙවන් අනතුරක් ඔහුගේ පුත්‍රයා වන ජනනාත් අතින්ද මීට මාස කිහිපයකට පෙර සිදුවීමද පෙර පුවත මැවූ අය විසින් සමාජ ගත කර ඇත.කෙසේ වෙතත් ජනනාත්ගේ අනතුරු සිදුවූයේ පසුගිය 2019 වසරේ මාර්තු මාසයේදීය.යම් අනතුරක් සම්බන්ධයෙන් වසර දෙකක් තුල සිදුවන සිදුවීමක් මෙි ආකාරයට බොරු පුවත් මැවීම පිලිබදව සමාජ මාධ්‍ය මීට වඩා සැලකිලිමත්ව කටයුතු කල යුතු බව ගොසිප්ලන්තය අපේ හැගීමයි.
   
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :