ads
News
Loading...

මිලියනපති චිත්‍රපටි නිෂ්පාදක විසිහත්වන මහලෙන් බිමට පැන්නෙ ඇයි

කලාකරුවන් කියන්නෙගොඩක් සංවෙිදි පිරිසක්නෙ.අපි පහුගිය සතියක ඉංදියාවෙන් සුසාන්ත්ගෙ ජීවිතය නැතිවීම පිළිබදගෙනාව මතකනෙ.මෙි අපේකලාපෙන් එපිට සිදුවීමක්.ඇමරිකාවෙි ලාස් වෙිගාස් වල ජීවත්වුනු මිලියන පති ස්ටීව් බින් නමැති චිත්‍රපටිනිෂ්පාදකයා ඊයේ දිනයේ දී තම ජිවිතය නැතිකරගෙන තිබුනා.
   සුපිරි රන්බෝ සිනමා පට මෙන්ම කැන්ගරු වැනි ජනප්‍රිය නිර්මාණ සදහා මුදල් යෙදු ස්ටීව් මියයනවිට අවුරුදු පනස්පහක තැනැත්තෙක්.ඒ වනවිටත් 2001 වසරේ සිට ඔහු ජීවතවෙමින් සිටියේ ලීස් හර්ලි නම් ජනප්‍රිය නිරුපිකාව සමගින්ය.කෙසේ වෙතත් ඔහුට පුතෙකු සිටින අතර ඔහු වයස අවුරුදු දහඅටක තරුණයෙකු වන ඩෙිමියන්ය.කෙසේ වෙතත් ස්ටීව් තමන් ඩෙිමියන්ගේ ඇත්ත පියා ලෙස ඔප්පු කරගත නොහැකිව ඔහුව බැලීමටද නොහැකිව සිටියා. බින් ක්ලින්ටන්ගේ ඡන්ද සටනටද මුදල් වියදම් කල අයෙක් ලෙසද හැදින්වෙනවා.
    යුරෝපා මාධ්‍ය පවසන්නේ ඔහුගේ මරණය කොවිඩ් නිසා ලත් පීඩනය මත සිදුවූවක් බවයි.
  
      


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :