ads
News
Loading...

ඇතුගල්පුර නෙත් මොබයිල් අංක එකට



නොනැවතී 07 වන වරටත් , කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජංගම දුරකථන අලෙවියේ  ප්‍රථම ස්ථානය නෙත් Mobile ආයතනයට හිමි කර ගැනීමට සමත්ව ඇත.
  එම ව්‍යාපාරයේ හිමිකාරිත්වය දරන කසුන් මාපා මහතා මෙසේ පැවසුවා.

   " අවුරුදු දාහතරක වගේ කාලයක් මා සමඟ සිටින ඔබටත් මගේ කාර්යමණ්ඩලයටත් බෙහෙවින් ස්තුතියි "

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :