ads
News
Loading...

දැනුම චින්තනය දරුවන් ට ලබාදෙන සිනෙසි අධ්‍යාපන ආයතනය මෙන්න



අධ්‍යාපනය සදහා තම දරුවන් හට හොදම තැනක් ගැන නිරන්තරයෙන් අවධානය යොමුකරවන අධ්‍යාපන ආයතනයක් ගැන අපිට දැනගන්න ලැබුන⁣.ඒ කඩුවෙල වෙලේ හන්දිය බෝධිය අසල සිනෙසි උසස් අධ්‍යාපන ආයතනයයි.
දැනුමෙන් සහ විනයෙන් සන්නද්ධ සිසු පරපුරක් උදෙසා ඇරඔි සිනෙසි අධ්‍යාපන ආයතනය මෙහෙයවීම ශාස්ත්‍රපති බෝසෙත් කළහේපතිරණ මහතාගේ පූර්ණ කළමනාකාරීත්වය යටතේ අති දක්ෂ ගුරු මඩුල්ලකින්ද සමන්විත වෙනවා.
1 වසර සිට උසස් පෙළ කළා / වාණිජ / විද්‍යා විෂයයන් සදහා කැපවුනු ගුරු මඩුල්ලක් සමන්විත වීම නිසාම මෙවරත් සිනෙසි අධ්‍යාපන ආයතනය මෙි වනවිටත් 2022 වසර සදහා පන්ති ආරම්භ කරල තියෙනව.

උසස්පෙළ කලා විෂය සදහා මීඩියා - සුනිල් බණ්ඩාර ආචාර්යතුමා විසින්ද චිත්‍රකලාව හංස දිසානායක ,දේශපාලන විද්‍යාව නිරෝෂන් දැඩිගමුව ,භූගෝල විද්‍යාව සුරන්ජන් රාජකරුණා විසින් පන්ති මෙහෙවීම සිදුකරනවා.එමෙන්ම සිංහල විෂයය දැයේ දරුවන්ට ලබාදෙමින් සුවහසක් දරුවන් ගේ නෙත් පෑදූ ශාස්ත්‍රපති බෝසෙත් කළහේපතිරණ මහතා සිංහල භාෂා පන්ති මෙහෙයවනු ලබනවා.

දැනුම චින්තනය ඇවැසි ඉදිරිපරපුරක් උදෙසා පන්ති සදහා අමතන්න

0703140779
0703142452
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :