ප්‍රවීන රංගන ශිල්පිනියක් වන දිල්හානි අශෝකමාලා මනාලියක් වෙල.ඒ ගැන ගොසිප්ලන්තය අපට ආරංචි වුනෙ මෙන්න මෙි විදියට.මෙික දිල්හානිගෙ ජීවිතයේ විශේෂ අවස්ථාවක්.
තවමත් ඇය ගැන කලාවෙි කියවෙන්නෙ ඒ සුන්දරත්වය ගැන.ඇයව මෙි විදියට හැඩකලේ සැලෝන් ඉන්දුමාලා හි ඉන්දුමාලා රාජපක්ෂයි.
ඡායාරූප - බෙලා ස්ටෝරියා
0 Comments :
Post a Comment