ads
News
Loading...

ඇනවසරිය දා මෙිනකා රනිල්ගෙන් දික්කසාදය ඉල්ලයි






කුරුලු ජෝඩුවක් වගේ හිටිය මෙිනකා රනිල් කැදැල්ලට සිදුවුනේ කුමක්ද කියල මෙි සටහන කියවත්දිත් ඔබ දන්නැතිව ඇති.ගොසිප්ලන්තය අපි මෙි දෙන්නට විවාහ සංවත්සරය වලට පවා සුභ පැතුම් එක්කලා.හැබැයි අද කියන්න යන්නෙ වෙනම කතාවක්.
පහුගිය කාලෙම රනිල් තමන්ගෙ අධ්‍යක්ෂණයක් වෙච්ච පානමංකඩ ටෙලිනාට්‍යය සදහා කල්තොට දර්ශන තලවල රැදෙනව.ඒ අතරතුර කඩවත ඔවුන් පදිංචි ගෙදර ඉන්නෙ මව ⁣හා මෙිනකා,ඉතිින්මෙිමෙිනහට ෂූටින් පවා නැති නිසාම අලසකමින් ගෙවෙන අතර එක්තරා දිනයකදී ඇය හා කතාකරන ප්‍රභූ පැලැන්තියෙ අයෙක් සමග වීඩියෝ සංවාදයක යෙදෙනවා.
කාලෙත් එක්කම රනිල් ෂූටින් වල කාර්යබහුල වෙත්දි ඇය අර අනෙක් පිරිමියා සමග කතාබහේ යෙදෙනවා.දැන් දවස් හතළිස් පහක් ගිහින්
රනිල් නැවත නිවසට එන්න සතියකට දෙකකට කලිනුත මෙි වෙනස දැනෙනව.ඒ වුනත් කවුද ඒ පුද්ගලයා කියල දැනගන්න බැරිවෙනව.විවාහ සංවත්සරයට පවා පින්තූරයක් නොදාන්නෙත් ඒ මෙිනකාගෙ තියෙන සබදතාවය නිසා.කාලය ගෙවිල යනව.මෙිනකා රනිල් සල්ලිවලට ගත්ත වාහනයත් අරගෙන ගෙදරින් යනව.දැන් රනිල් ඇයව සම්බන්ධ කරගන්න උත්සහ කලත් ඔහු දැනගන්නෙ ඇමති කෙනෙකුගෙ රැකවරණය යටතේ මෙිනකා ඉන්න බවයි.

රනිල් ගේ fb කවරය වෙනස්වුනු හැටි

" මට ඩිවෝස් එක ඔිනා " මෙිනකාගේ කටින් පිටවෙන්නෙ මෙි වචනය විතරයි...

කවුරුත් වෙන්වෙනවට අපි කැමති නෑ.නමුත් රනිල්ගෙ වැරැද්දක් හින්දා වෙන්වෙනවට වඩා ⁣කතාවක් මෙතන තියෙනව.මෙි කතාවට උත්තරයක් මෙිනකා ලගත් ඇති.ගොසිප්ලන්තයට එයත් විවෘතයි.

රනිල් කුලසිංහ ,මෙිනකා පීරිස් වෙන් වෙනවට නම් රසිකයන් කවුරුත් කැමතිවෙන එකක් නම් නෑ.මෙි කතාවෙි අලුත්ම තොරතුරු අරගෙන ආපහු එන්නම්.



මෙිනකාගේ පළමු විවාහය -2014




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :