ads
News
Loading...

ප්‍රවීන නළුව හිරු තරුවට එහෙම කිව්වෙ ඇයි?




 මහේන්ද්‍ර පෙරේරා ලේසියෙන් ආවට  ගියාට කාවවත් වෙනුවෙන් දෙයක්කියන කෙනෙක් නම් නෙමෙයි.ඒත් මෑතක වීඩියෝවක දකින්න ලැබුන ඔහු හිරු වෙිදිකාවෙි ඉදිරියට යන ළහිරු බාලසූරිය ගැන තබපු වීඩියෝවක්.

   ළහිරු තරගයට එන්නෙ අමල් පෙරේරාගෙ කණ්ඩායමෙන් .ඒ කණ්ඩායමට එකතුවෙන්න ලැබෙන එකත් ලේසි පහසු දෙයකුත් නෙවෙි.අනික හොදම දේ ළහිරු කියන්නෙ ගායනයට වගේම රගපෑමටත් දක්ෂ කෙනෙක් කියලයි අපිට ආරංචිය.මෙි විසිහත්වැනිදා හිරු වෙිදිකාවට එන ළහිරු අපි කවුරුත් නොහිතන ගීතමය අත්දැකීමක් දෙන්න බලාපොරොත්තුවෙන වග නම් ගොසිප්ලන්තය අපිට ආරංචිවුනා.
    මතකනේ ඒ හඬ.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :